බස් නැවතුම්පලේ අනතුරින් කාන්තාවක් මරුට

Share

ඇත්ගාල ප්‍රධාන බස් නැවතුම්පලේදී ගම්පොල දෙස සිට උලපනේ දෙසට ධාවනය වූ බස් රථයක් බස්නැවතුම්පල හරහා ගමන් කළ කාන්තාවගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව ගම්පොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 67ක් වූ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News