වරකාපොල කරවනැල්ල මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලීගොස් විරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වරකාපොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 18ක් වූ මහපල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.