ජනපති ලෝක ජල සමුළුව අමතයි (VIDEO)

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝකජල සමුළුව අද අමතනු ලැබුවා.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශයන් වලක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට ලොව ඇතැම් ප්‍රබල රටවල් අකමැත්තෙන් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News