දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින දෙක තුළ තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගාල්ල, පුත්තලම, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
මහ වැසි සහ ජල ගැලීම් නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් අදත් වසා දමා තිබෙනවා.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව 35,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.