ඉරාන ජනපතිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Share

හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු එළඹෙන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීමට ඉහළ පෙලේ නියෝජිතයින් පිරිසක් පත්කර ඇති බවයි එරට හමුදා මාණ්ඩලික ප්‍රධානියා ප්‍රකාශ කළේ.

මේ අතර ඉරාන ජනාධිපතිවරණය ලබන ජූනි 28 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Read more

Local News