වෙසක් සතිය අදින් ඇරඹෙයි (VIDEO)

Share

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා.

වෙසක් සතියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News