ළිඳකට වැටී පුද්ගලයෙක් මරුට

Share

වරකාපොල, 03 කණුව, කෝන්ගොඩ ප්‍රදේශයේදී නිවස ආසන්නයේ තිබූ ළිඳකට වැටී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 60ක් වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News