විදුලිසැර වැදී කාන්තාවක් මරුට

Share

හොරණ, අඹගහවත්ත ප්‍රදේශයේ දී විදුලි සැර වැදී කාන්තාවක් මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 78ක් වූ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

විදුලි කණුවක තිබූ වයරයක් පොලොව මට්ටම දක්වා පහත් වී තිබීම හේතුවෙන් එම වයරය මරණකාරියගේ ගැටීමෙන් විදුලි සැර වැදී ඇති බවට පොලිසිය සිදුකල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News