බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති සුළි කුණාටු තත්ත්වය බංග්ලාදේශයට ඇතුළු වී තිබෙනවා.
නමුත් සුළි කුණාටු තත්ත්වයේ වක්‍ර බලපෑම තවමත් ශ්‍රී ලංකාවට ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.