ප්‍රංශ තානාපතිවරයාගේ අවසන් කටයුතු ගැන තීරණයක් නැහැ(VIDEO)

Share

මෙරට ප්‍රංශ තානාපතිවරයාගේ අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැති බව එම තානාපති කාර්යාලය පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය ද ප්‍රංශ තානාපතිවරයාගේ අභාවය පිළිබඳ ශෝකය සහ කනගාටුව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා සිය නිල නිවසේ මිය ගොස් සිටියදීයි පොලීසිය ඊයේ (26) සොයාගත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News