මනුෂ්‍ය ඝාතනයක්

Share

වෙල්ලාවලි කලුපාලම ආසන්නයේ ළිඳක පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 69ක පුද්ගලයක් බවයි වාර්තා වන්නේ.

මරණකරු අසල්වැසි නිවසියන් සමඟ පැවති ආරවුලකට අදාලව සමථ මණ්ඩලයට යොමුකල පැමිණිල්ලකට සහභාගි විම සදහා නිවසින් බැහැරව ගොස් නැවත නිවසට පැමිණෙමින් සිටියදී යම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් හිසට පහරදී ලිදට දමා ඇති බවට විමර්ශනවලදී අනාවර්ණය වී තිබෙනවා.

Read more

Local News