තවත් ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට

Share

අහුන්ගල්ල පොලිස් වසමේ ලෝකන්වත්ත ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මෙම වෙඩිතැබීමේ සිද්ධියේ යතුරු පැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනයේදි අනාවරණය වී තිබෙනවා.

Read more

Local News