දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

Share

හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ අනාරක්ෂිත ලෙස ගමන් කරමින් සිටි කාන්තාවක්

මාතර සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමි දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ අනාරක්ෂිත ලෙස ගමන් කරමින් සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 74ක කාන්තාවක්.

Read more

Local News