ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්රකාශයට අදාළව ලබන සඳුදා විශේෂ ප්රකාශයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.
තමා සිදු කළ ප්රකාශයෙන් පසු මේ වනවිට මතු වී ඇති සියලු ගැටලුවලට එහිදී පිළිතුරු ලබාදෙන බවයි මහ ලේකම්වරයා ප්රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.