රට බීම හලක් තුල පුද්ගලයෙකු මරුට

Share

රට බීම හලක් තුල පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 37ක් වූ හාලි ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු රට බිම හලක් පවත්වා ගෙන යන අතර 29 වන දින රාත්‍රී කාලයේදී එහි සේවකයෙකු සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම සේවකයා විසින් යකඩ පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News