දිවයින වටා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට නිකුත් කරන ලද නිවේදනය ලිහිල් කොට කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ප්‍රජාවට අනතරු අගවා තිබෙනවා.

Share
Read more