මිදිගම රුවන් TID වෙත රැගෙන යයි (VIDEO)

Share

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පාතාල නායක මිදිගම රුවන් නැමැත්තා අද (31) අලුයම දිවයිනට රැගෙන එනු ලබුවා.

ඒ ඩුබායි රාජ්‍යයේ සිටයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News