කුඹුක් ගසක සිට වැවට පැන්න පුද්ගලයෙක් දියේ ගිලී මරුට

Share

පොල්පිතිගම, අලුත් වැවේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 37ක් වන කිරිබමුණේගම පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු මිතුරන් දෙදෙනෙකු සමඟ අලුත්වැවේ දියනෑමට ගොස් සිටියදී වැව අසල තිබූ කුඹුක් ගසකට නැග එහි අත්තක් මත සිට වැවට පැනීමේදී මෙලෙස දියේ ගිලී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News