අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 87,379ක් පීඩාවට

Share

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 251ක පවුල් 23,723ක පුද්ගලයින් 87,379ක් පීඩාවට පත්වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, රටෙහි වර්තමානයේ උද්ගත වී ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී.

Read more

Local News