මේ දිනවල පවතින කාලගුණ තත්ත්වයන් සමඟ රෝග කිහිපයක් පැතිරයාමේ අවධානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍යව දීපාල් පෙරේරා පවසනවා.
උතුරුවා නිවාගත් ජලය පමණක් බීමට ගන්නා ලෙසටයි ඔහු ජනතාවට උපදෙස් ලබාදෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more