ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (04) කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මේ අතර මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇතිවුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.