ලාෆ්ස් ගෑස් මිලත් පහළට

Share

ලාෆ්ස් ගෑස් සමාගම ද අද (04) සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහල දැමුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680ක්.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහල දැමුණු අතර එහි නව මිල රුපියල් 1,477ක්.

Read more

Local News