මුහුද රළු වීම නිසා මාරවිල සිට හලාවත ඉරණවිල දක්වා වූ වෙරළ තීරය උග්‍ර ඛාදනයකට ලක්ව තිබෙනවා.
මෙම වෙරළ ඛාදනය හේතුවෙන් හලාවත සිට වෙන්නපුව දක්වා ගමන් ගන්නා වෙරළබඩ මාර්ගය කැඩීයාමේ අවධානමක් පවතින බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.