උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවීම අද සිට

Share

2023 (2024) අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (05) දිනයේ සිට අයදුම් කළ හැකි බවත් අයදුම්පත් භාරගැනීම 19 වැනිදා අවසන් වන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මෙම විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන අතර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම් කළ හැකි බවත් සඳහන්.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News