අයහපත් කාලගුණයෙන් මියගිය ගණන 30 දක්වා ඉහළට – පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් (VIDEO)

Share

අයහපත් කාලගුණය නිසා ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 30 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉදිරි දිනවලදී වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ගංගාවල ජල මට්ටම පහව යාමත් සමඟ ප්‍රදේශ රැසක ගංවතුර බැසයමින් පවතින බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News