පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා.
ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනුයි.
විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයෙන් අනතුරුව එය අද දිනයේ සම්මත කරගැනීමටයි නියමිතව ඇත්තේ.
විපක්ෂය ඉල්ලා සිටින්නේ විවාදය සඳහා තවත් දිනයක් අවශ්‍ය බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.