විදුලි සේවක නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගුයි

Share

විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වයේ තීරණයකට අනුවයි.

විදුලිබල පනතට එරෙහිව අද (06) උපවාසයක්ද ආරම්භ කරනු ලැබුවා.

ඒ විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News