රෝයල් පාර්ක් නඩුවේ ජූඩ් ශමන්තට මෛත්‍රී දුන් නිදහස ව්‍යවස්ථාවට පටහැනි – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

Share

රෝයල් පාර්ක්‌ මිනී මැරුම සම්බන්ධයෙන් මරණ දණ්ඩනය හිමි වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා, විත්තිකරු නිදහස් කරමින් ලබා දුන් ජනාධිපති සමාවද බල රහිත බවයි තීන්දුවේ සඳහන් වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News