මාවතගම, පිලැස්ස ප්‍රදේශයේ නිවසක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 62ක් වන නුවර පාර, පිලැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම කාන්තාව විදේශ රටක සිට පැමිණ තනිව නිවසේ ජීවත්ව ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.