දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩි වීමක්

Share

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (07) සිට යළි වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය දිනවල පැවති ගංවතුර හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගංවතුරත් එක්ක ගලා ගියේ නැති මනුස්සකම පිළිබඳ අපූරු පුවතක් අකුරැස්සෙන් අපට වාර්තා වුණා.

Read more

Local News