වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මරුට

Share

හුංගම පොලිස් වසමේ තිස්ස පාර, රන්න ප්‍රදේශයේ හාඩ්වෙයාර් ආයතනයක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 51ක් වූ තිස්ස පාර, රන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

මරණකරු ව්‍යාපාරයක් වශයෙන් හාඩ්වෙයාර් වෙළඳසැලක් පවත්වා ගෙන යන අතර ඔහු රාත්‍රී කාලයේ පළමු මහලේ සිට බිම් මහලට බැස ඇති අවස්ථාවේ වෙඩි වැදීම සිදුව ඇති අතර මෙය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නොමැත.

Read more

Local News