බිත්තියක් කඩා වැටී බිළිඳෙක් මරුට

Share

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News