ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර හමුවක්

Share

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) අතර හමුවක් නවදිල්ලි නුවරදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංගලාදේශයේ සහාය ලබාදෙන බව බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, ජනාධිපතිවරයා ඉදිරියේදී සහතික වී තිබෙනවා.

Read more

Local News