අගමැති මෝදිට ජනපති රනිල්ගෙන් සුබ පැතුම්

Share

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අඛන්ඩව 3වන වරටත් සිය ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ එරට ජනාධිපති නිල නිවසේදී.

මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු රාජ්‍ය නායකයින් මෙන්ම විද්වතුන් රැසක් එක්ව සිටියා.

Read more

Local News