ඩුබායිහි සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටී නැමැත්තාගේ ප්‍රධාන ගෝලයන් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන් තිබෙනවා.
ඒ කැස්බෑව ප්‍රදේශයේ නිවසක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.