සීනි බෝල දේශපාලනයට තිත තැබිය යුතුයි – විපක්ෂ නායක කියයි

Share

කයිවාරු දේශපාලකයින්ගේ සීනි බෝල දේශපාලනයට තිත තැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News