ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩපිළිවෙලට බංග්ලාදේශයේ සහාය

Share

ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහතික වී තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (10) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී බංග්ලාදේශ අගමැතිනිය මේ බව සඳහන් කළා.

Read more

Local News