මහනුවර යාපනය මාර්ගයේ නවතා තිබූ යතුරු පැදියක් එක්වරම ප්‍රධාන මාර්ගයට ඇතුලත් කරනවාත් සමඟම ධාවනය වූ ලොරි රථයක් යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 35ක පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.