ඩොලර් බිලියන 04ක් ණයට ගත් කතාව බොරුවක් – සියඹලාපිටිය කියයි(VIDEO)

Share

මේ වසරේ මුල් මාස 03 දී ඩොලර් බිලියන 04ක් ණයට ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එය සම්පුර්ණයෙන්ම ජනතාව නොමඟ යැවීමක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News