අතීතය අමතක කර අලුත් ගමනක් යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ජාති ආගම් භේදයකින් තොරව රට ගොඩ නැගීමට සියලු දෙනා එක් විය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
කන්කසන්තුරේ පැවැති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.