යේමනයේ බෝට්ටු අනතුරකින් 38ක් මරුට

Share

යේමනයේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබෙනවා.

පුද්ගලයින් 250 දෙනෙකු පමණ රැගත් යාත්‍රාව දැඩි සුළං නිසා පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් වූ 100 කට ආසන්න පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්තා වනවා.

Read more

Local News