ගුරු විදුහල්පතිවරුන් දහවල් 2 සිට දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක (VIDEO)

Share

රට පුරා ගුරු විදුහල්පතිවරුන් අද (12) දහවල් 2.00 සිට දීප ව්‍යාප්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා.

වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලමින් එවැනි උද්ඝෝෂණ සියයක් අද ක්‍රියාත්මකයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ නිවාඩු වාර්තා කිරීමටයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News