පෞද්ගලික අංශයේවත් රැකියාවක් නැති උපාධිදාරින් 5000ක් ඉන්නවා – විපක්ෂ නායක කියයි (VIDEO)

Share

පෞද්ගලික අංශයේවත් රැකියා ලැබෙන්නේ නැති උපාධිදාරින් 5,000ක් පමණ සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එයට හේතුව විෂය නිර්දේශයේ තිබෙන බරපතල අඩුපාඩුකම් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News