රිය අනතුරකින් තිදෙනෙක් මරුට

Share

වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) පස්වරුවේ මාරක අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News