මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

Share

පානදුර සිට මරදාන බලා ධාවනය වන දුම්රියක් පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ පිලී පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News