තැපැල් සේවකයන් ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
නව සේවකයන් බඳවා නොගැනීමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.
මේ අතර සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.




