45වන සාක් කලාපීය රටවල මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව අද (13) කොළඹදී ආරම්භ වුණා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙවර එහි තේමාව “ බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය ” යන්නයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.