වස්කඩුව වෙරළේ පිරිමි මළ සිරුරක්

Share

කළුතර උතුර පොලිස් වසමේ කුඩා වස්කඩුව වෙරළට පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මරණකරු උස අඩි 05 අඟල් 02 ක් පමණ වන සිහින් සිරුරක් හෙබි තළෙළු පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News