තවමත් විසදුම් නැති අනධ්‍යයන වැටුප් ගැටලුව (VIDEO)

Share

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය තවමත් ක්‍රියාත්මකයි.

මෙම වැඩවර්ජනයට අදට දින 45ක්.

වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා විශ්වවිද්‍යාල නවක සිසුන්ගේ අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලියට බාධාවක් එල්ල වන්නේ නැති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News