වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Share

හබරණ, පුවක්පිටිය දුම්රිය ගේට්ටුවේ රාජකාරියේ යෙදී සිටි ගේට්ටු මුරකරු වන අලියෙකු පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 65ක් වන පුවක්පිටිය, හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News